“සන්ධාර” ඔවුනට ශක්තියක්…අඩිතාලමක්… සමාරම්භක උත්සවයට සහභාගී වූ ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සී. දොඩාවත්ත “සන්ධාර” යනු මිනිසුන්ගේ ආර්ථික අයිතිවාසිකම් හා සමාජ අයිතිවාසිකම් එකට එකතු කරන වැඩක්!…. – ලහිරු කිතලගම සමාරම්භක උත්සවයට සහභාගී වූ හිටපු කථානායක කරු ජයසූරිය මහතා ‘ස්වාධීන සිවිල් සමාජයක් සඳහා සමාජ ව්‍යවසායකත්වය වැදගත්!’ සන්ධාර මෙසේ ආරම්භ විය.. சந்தாரவில் நீங்கள் செய்வது ‘Shopping’ அல்ல… நீங்கள் செய்யும் ஒரு மாற்றம். ඔබේ ඊළඟ මිලදී ගැනීම වෙනසක් කරන්න… ගමේ ශක්තිය නගරයේ හදවතට… ඔබ කරන්නේ Shopping එකක් නෙවෙයි… ඔබ කරන්නේ වෙනසක්… මේක තමයි අපි කතා වෙන Social Enterprise එක ஒரு வியாபாரம் என்பது லாபம் மட்டுமா?