sandhara.lk

OUR SERVICES

THE ETHICAL MARKETPLACE & ENTREPRENEURSHIP HUB

Every Product We Sell Tells a Story

Discover a curated collection of unique products crafted by human rights defenders and grassroots entrepreneurs from our island-wide network. When you buy from us, you aren’t just getting a quality item; you are directly supporting resilient communities.

• The Showroom: Explore authentic crafts, foods, and goods with a narrative. We deliver to your doorstep.

අපගේ සේවාවන්:

සදාචාරාත්මක වෙළඳපොළ සහ ව්‍යවසායකත්ව කේන්ද්‍රස්ථානය

අප අලෙවි කරන සෑම භාණ්ඩයක්ම කතාන්දරයකි.
අපගේ දිවයින පුරා විහිදුණු ජාලය නියෝජනය කරන මානව හිමිකම් ආරක්ෂකවරුන් සහ ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකවරුන් විසින් නිර්මාණය කරන ලද, විශේෂයෙන් තෝරාගත් සුවිශේෂී නිෂ්පාදන එකතුවක් සොයාගන්න. ඔබ අපගෙන් යමක් මිලදී ගැනීමේදී, ඔබට ලැබෙන්නේ හුදෙක් ගුණාත්මක භාණ්ඩයක් පමණක් නොවේ; ඔබ දිරියෙන් නැගී සිටින ප්‍රජාවන්ට සෘජුවම සහය දක්වයි.

• ප්‍රදර්ශනාගාරය: යම් කතා පුවතක් සහිත, විශ්වසනීය හස්ත කර්මාන්ත, ආහාර සහ භාණ්ඩ ගවේෂණය කරන්න.

COLOMBO’S PREMIER AFFORDABLE VENUES

Finding accessible, affordable, and professional space in Colombo can be a challenge. Sandhara offers the perfect solution with versatile venues for impact-driven gatherings.

  • The Launchpad & Dialogue Space (<50 Pax): An intimate setting ideal for book launches and academic dialogues without the overwhelming crowd.
  • The Learning Centre (30-40 Pax): A dedicated space optimized for workshops, training sessions, and educational programs.
  • The Executive Boardroom (<25 Pax): A fully air-conditioned, professional environment for high-level meetings and sessions.
කොළඹ ඇති දැරිය හැකි මිලක් සහිත වැඩසටහන් අවකාශ

කොළඹ නගරයේ පහසුවෙන් ළඟා විය හැකි, දැරිය හැකි මිලක් සහිත සහ වෘත්තීය මට්ටමේ ස්ථානයක් සොයාගැනීම අභියෝගයක් විය හැකිය. සමාජීය බලපෑමක් අරමුණු කරගත් වැඩසටහන් සඳහා විවිධාකාර අවකාශ පිරිනමමින් සන්ධාර ඊට කදිම විසඳුමක් ලබා දෙයි.

  • දියත් කිරීමේ සහ සංවාද මණ්ඩපය (පුද්ගලයන් 50කට අඩු): විශාල සෙනඟක් නොමැතිව පොත් එළිදැක්වීම් සහ ශාස්ත්‍රීය සංවාද සඳහා වඩාත් සුදුසු සුහද වටපිටාවකි.
  • ඉගෙනුම් මධ්‍යස්ථානය (පුද්ගලයන් 30-40): වැඩමුළු, පුහුණු සැසි සහ අධ්‍යාපනික වැඩසටහන් සඳහාම වෙන්වූ ස්ථානයකි.
  • විධායක මණ්ඩල රැස්වීම් කාමරය (පුද්ගලයන් 25කට අඩු): ඉහළ මට්ටමේ රැස්වීම් සහ සැසි සඳහා සුදුසු පූර්ණ වායුසමීකරණය කළ වෘත්තීය පරිසරයකි.
THE SANDHARA CAFÉ & CATERING

Homemade Taste. Heartfelt Service

Fuel your day or your event with food that feels like home.

  • Event Catering: Elevate your meetings in our spaces with delicious, home-cooked menus.
  • The Coffee Corner: Drop in for a quiet coffee, a refreshing drink, or a casual meetup in a welcoming atmosphere.
සන්ධාර කැෆේ සහ කේටරින් සේවාව

ගෙදර හැදූ රසය. හෘදයාංගම සේවය

නිවසේ පිළියෙළ කළ ආහාර මෙන් දැනෙන ආහාර පානවලින් ඔබේ වැඩසටහන රසවත් කරගන්න.

  • උත්සව සඳහා ආහාර සැපයීම: රසවත්, ගෙදර හැදූ ආහාර සමගින්, අපගේ අවකාශයන්හි පවත්වන ඔබගේ රැස්වීම්වල තත්ත්වය ඉහළ නංවා ගන්න.
  • කොෆී කෝනර්: නිස්කලංකව කෝපි කෝප්පයක් හෝ සිසිල් බීමක් පානය කිරීමට, එසේත් නැතිනම් සුහද හමුවක් සඳහා මෙම ආන්ගතුක සත්කාරක පරිසරයට ගොඩවන්න.
 THE CO-WORKING SPACE

Need a foothold in the capital for your social enterprise? Sandhara offers more than just a desk; we offer a community.

  • Desk Space & Virtual Office: Secure a dedicated desk or a prestigious Colombo mailing address for your organization. (Note: Available exclusively to approved, like-minded organizations aligning with our values).
සම සේවා අවකාශය (THE CO-WORKING HUB)

කොළඹ පිහිටි ඔබේ වෘත්තීය මූලස්ථානය.

ගොඩනැගෙන ඔබේ සමාජ ව්‍යවසායට අගනුවර තුළ ස්ථානයක් අවශ්‍යද? සන්ධාර වෙතින් ඔබට පිරිනමන්නේ මේසයක් පමණක් නොවේ; අපි ප්‍රජාවක් පිරිනමන්නෙමු.

  • කාර්යාල මේස සහ අතථ්‍ය කාර්යාල: ඔබේ ආයතනය සඳහා වෙන්වූ මේසයක් හෝ කීර්තිමත් කොළඹ ලිපිනයක් වෙන් කරවා ගන්න. (සටහන: මෙය ලබා ගත හැක්කේ අපගේ සාරධර්ම හා අනුකූල වන, අනුමත, සමාන අදහස් ඇති සංවිධාන සඳහා පමණි).
THE CREATIVE & MEDIA SUITE

Your One-Stop Professional Support Bureau.

From basic office needs to high-level creative execution, our media hub handles it all with professionalism.

  • Essential Services: High-quality photocopying, printing, and etc.
  • Creative Solutions: Expert typesetting, proofreading, graphic design, and comprehensive web & social media management.
  • Language Services: Professional translation to bridge communication gaps.
  • Print Production: Full-scale publishing and printing services.
  • Video Production & Studio: Lights, camera, impact. From social media reels and interviews to full-scale documentaries, use our equipped studio space and production expertise to visualize your story.
නිර්මාණාත්මක සහ මාධ්‍ය අංශය

ඔබේ සියලු වෘත්තීය සහායක සේවාවන් එකම වහලක් යටින්

මූලික කාර්යාලීය අවශ්‍යතාවල සිට ඉහළ මට්ටමේ නිර්මාණාත්මක ක්‍රියාදාමයන් දක්වා වූ සියල්ල, අපගේ මාධ්‍ය කේන්ද්‍රස්ථානය විසින් ඉතා වෘත්තීය මට්ටමකින් ඉටු කරනු ලබයි.

  • අත්‍යවශ්‍ය සේවාවන්: උසස් තත්ත්වයේ ඡායා පිටපත් කිරීම්, මුද්‍රණය කිරීම් ආදිය.
  • නිර්මාණාත්මක විසඳුම්: විශේෂඥ අකුරු ඇමුණුම් (Typesetting), සෝදුපත් කියවීම, ග්‍රැෆික් නිර්මාණකරණය සහ පරිපූර්ණ වෙබ් හා සමාජ මාධ්‍ය කළමනාකරණය.
  • භාෂා සේවාවන්: සන්නිවේදන ගැටලු මගහරවා ගැනීම සඳහා වෘත්තීය පරිවර්තන සේවාවන්.
  • මුද්‍රණ කටයුතු: පූර්ණ පරිමාණයේ ප්‍රකාශන සහ මුද්‍රණ සේවාවන්.
  • වීඩියෝ නිෂ්පාදන සහ ස්ටූඩියෝව: ආලෝකකරණය, කැමරාව සහ සමාජ බලපෑම. සමාජ මාධ්‍ය වීඩියෝ සහ සම්මුඛ සාකච්ඡාවල සිට පූර්ණ පරිමාණයේ වාර්තා චිත්‍රපට දක්වා, ඔබේ කතාව දෘශ්‍යමාන කිරීම සඳහා අපගේ පහසුකම් සහිත ස්ටූඩියෝව සහ නිෂ්පාදන විශේෂඥ දැනුම භාවිතා කරන්න.
 EXPERT PROJECT CONSULTANCY

Turning Great Ideas into Funded Realities

Leverage decades of experience. Our seasoned staff is ready to help your organization succeed.

  • Concept & Proposal Development: Struggling to articulate your vision to donors? We assist in developing winnable concepts and writing compelling project proposals.
  • Professional Reporting: Commission us for high-quality, insightful reports on any relevant topic.
ව්‍යාපෘති උපදේශන සේවාව

විශිෂ්ට අදහස්, අරමුදල් සහිත යථාර්ථයන් බවට පත් කිරීම

දශක ගණනාවක අත්දැකීම්වල ඵල නෙලාගන්න. ඔබේ සංවිධානය ජයග්‍රහණය කරා ගෙන යාමට අපගේ පළපුරුදු කාර්ය මණ්ඩලය සූදානමින් සිටියි.

  • සංකල්ප සහ යෝජනා සංවර්ධනය: ඔබේ දැක්ම ආධාරකරුවන්ට පැහැදිලි කිරීමට අපහසුද? ජයග්‍රාහී සංකල්ප ගොඩනැගීමට සහ ආකර්ෂණීය ව්‍යාපෘති යෝජනා ලිවීමට අපි සහාය වන්නෙමු.
  • වෘත්තීය වාර්තාකරණය: ඕනෑම අදාළ මාතෘකාවක් පිළිබඳව උසස් තත්ත්වයේ, විචක්ෂණශීලී වාර්තා ලබා ගැනීම සඳහා අපව සම්බන්ධ කරගන්න.
THE SOCIAL ENTERPRISE ACADEMY

Learn. Build. Sustain

Interested in the business of doing good? As a hub for social entrepreneurship, we offer the knowledge you need to start your own journey.

  • Customized Training: Tell us your needs, and we will design training programs for your organization on the fundamentals of social enterprise.
සමාජ ව්‍යවසාය විද්‍යායතනය

ඉගෙන ගන්න. ගොඩනගන්න. තිරසර වන්න

යහපත් දේ කරන ව්‍යාපාර ගැන උනන්දුවක් දක්වනවාද? සමාජ ව්‍යවසායකත්වයේ කේන්ද්‍රස්ථානයක් ලෙස, ඔබේම ගමනක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම අපි පිරිනමන්නෙමු.

  • සකසන ලද පුහුණු වැඩසටහන්: ඔබේ අවශ්‍යතා අපට කියන්න. සමාජ ව්‍යවසායකත්වයේ මූලික කරුණු පිළිබඳව ඔබේ සංවිධානය සඳහාම සකස් කළ පුහුණු වැඩසටහන් අපි සැලසුම් කරන්නෙමු.
 THE SANDHARA BOOKSTORE & PRESS

Preserving Knowledge, Amplifying Voices

  • The Archive: Browse print and digital copies of our extensive collection of past human rights publications.
  • Author Services: Have a story to tell or research to share? We provide end-to-end support, guiding you from the writing process all the way to publication.
සන්ධාර පොත්හල සහ ප්‍රකාශන අංශය

දැනුම සුරැකීම, හඬ අවදි කිරීම

  • ලේඛනාගාරය: අපගේ අතීත මානව හිමිකම් ප්‍රකාශනවල විශාල එකතුවක මුද්‍රිත සහ ඩිජිටල් පිටපත් පරිශීලනය කරන්න.
  • ලේඛක සේවාවන්: ඔබට පැවසීමට කතාවක් හෝ බෙදා ගැනීමට පර්යේෂණයක් තිබේද? ලිවීමේ ක්‍රියාවලියේ සිට ප්‍රකාශනය දක්වාම ඔබට මග පෙන්වමින්, අපි අංගසම්පූර්ණ සහායක් ලබා දෙන්නෙමු.
Scroll to Top