sandhara.lk
රයිට් ටූ ලයිෆ් “සන්ධාර” සමාජ ව්‍යවසායකත්ව ජාලය පුළුල් කරමින් “ලිය දිරිය” ගෙවතු වගා සමාජ ව්‍යවසායකයත්වය වැඩසටහන 2026 මාර්තු 26 දින ආණමඩුව සහභාගීත්ව සංවර්ධන පදනම හා මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්තානය එක්ව ආරම්භ කරන ලදි.