‘ස්වාධීන සිවිල් සමාජයක් සඳහා සමාජ ව්යවසායකත්වය වැදගත්!’

“සන්ධාර” ආරම්භ කරමින් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්යස්ථනයේ විධායක අධ්යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි!
සන්ධාර මෙසේ ආරම්භ විය..

சந்தாரவில் நீங்கள் செய்வது ‘Shopping’ அல்ல… நீங்கள் செய்யும் ஒரு மாற்றம்.
ඔබේ ඊළඟ මිලදී ගැනීම වෙනසක් කරන්න…
ගමේ ශක්තිය නගරයේ හදවතට…
ඔබ කරන්නේ Shopping එකක් නෙවෙයි… ඔබ කරන්නේ වෙනසක්…
මේක තමයි අපි කතා වෙන Social Enterprise එක
ஒரு வியாபாரம் என்பது லாபம் மட்டுமா?